vjuxbkwq-ca - Thangamale Diaries

‘තංගමලේ ඩයරීස්’ මුහුරත් උළෙල

දිනය 2023 පෙබරවාරි 14 වන දා ය. පුරුදු නියතයක් ලෙස එදා හිරු පායා එමින් තිබිණ. කොළඹ ශ්‍රී ජයවර්ධනපුර කළාපයේ දියවන්නාව ආශ්‍රිත පරිශ්‍රයේ 'තංගමලේ' නමින් දුම්රිය ස්ථානයක් සැලසුම් සහගතව ප්‍රතිනිර්මාණය විය.